යාපනයේ පුංචි යුද්ධය


යාපනයේ පාසල් යන වයසේ තරුණියක් දූෂණය කර මරා දැමීයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20දා) යාපනය දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථමව යාපනය ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණේය. මෙහිදී දේපළ වලට හානි සිදූ අතර සිද්ධිය පාලනය කිරිමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල විය.

 



Recommended Articles