මෝදි වෙනුවෙන් කොළඹ හැඩවේ By ඒෂාන් ප්‍රනාන්දු // 2015 මාර් 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර 27කට පසුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනිද්දා (13දා) දිවයිනට පැමිණීමට නියමිතය. වසර 27කට පසුව පැමිණෙන ඉන්දීය නායකයා පිළිගැනීම සඳහා කොළඹ හැඩවෙන අයුරු 'අද' කැමරාවේ මෙසේ සටහන් විය. Facebook Twitter Google+ Recommended Articles