මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වෙයි


‘මෛත‍්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ යන තේමාව යටතේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී අද (19දා) එළිදැක්වීය. 

වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර රැසක ගැටඵ හා අර්බුධ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පොදු අපෙක්ෂක මාධ්‍ය අංශය සඳහන් කරයි. එය ප‍්‍රධාන කරුණු 11 ක් ඔස්සේ ඉදිරිපත් කර තිබේ. 

ඡායාරූප ශමීර රාජපක්ෂ

 



Recommended Articles