මෛත්‍රී සිරිකොතින් වැඩ අරඹයි


ඡඉදිරි ජනපතිවරණයට පොදු අපේක්ෂක ලෙස එක්ව තිබෙන මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ පළමු මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එක්සත් ජාතික පකෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විවෘත කරනු ලැබීය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයුම් කාර්යාලය විවෘත කරනු ලැබීය.

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

 



Recommended Articles