ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අග්රමාත්ය රනිල් වික්රමසිංහ,කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේවනවිට ආරම්භ වී තිබේ.
කොළඹ මගගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.මෙය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.