ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නව දිල්ලි නුවරදී අද (11දා) සිදුවිය. එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකට ජනපතිවරයා එක්විය.
මෛත්‍රී - මෝදි හමුව සිදුවෙයි
Recommended Articles