මෛත්‍රීගේ සියලු තනතුරු අත්හිටුවයි


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධාන රජයෙන් ඉවත් වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර,තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ. 

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, වෛද්‍ය රාජිත සේනාරත්න හා වසන්ත සේනානායක මහතාගේ සියලු තනතුරු හා ධුර මෙසේ ඉවත්කර තිබේ.



Recommended Articles