මෛත්‍රීගේ රැලියට ගල් ප්‍රහාරයක්


 පැල්මඩුල්ලේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට කිසියම් පිරිසක් විසින් අද (02දා) කිසියම් පිරිසක්විසින් ගල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. පොදු අපෙක්ෂකගේ ආධාරකරුවන් කිහිපදෙනෙක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙන බව එම මාධ්‍ය අංශය කියයි. ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එම ස්ථානයෙන් ඉවත්කොට තිබේ.  



Recommended Articles