මෛත්‍රීගේ දහම් ගැට


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන් මහතා නිවේදනය කිරීමත් සමග ඒ පිළිබඳව යහපාලනය වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකුගේ හඩ අවදිකරනු ලැබුවා. නමුත් ජනපතිවරයා පවසන්නේ ජනවාරි 8 වැනිදා ජනතාව කළ නිහඩ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. එසේම තමන්ට අවුරුදු 40කට ආසන්න දේශපාලන අත්දැකීම් තිබෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 125 වැනි සංවත්සර උත්සවයේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එකිනෙකාට මුණ ගැසුණා. අගමැතිවරයා මේ කල්පනා කරන්නේ 'මෛත්‍රීගේ දහැම් ගැටය මොකක්ද?' කියලාද දන්නේ නෑ. 




Recommended Articles