මෙත්‍රී - මෝදි හමුව ඇරඹෙයි


සිය ප්‍රථම නිල රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරය සඳහා ඊයේ (15දා) ඉන්දියාවට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලියේදී හමුවිය.

ඔවුන් දෙදෙනා විනාඩි 45ක් පමණ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පසුව ගිවිසුම් කිහිපයකටත් අත්සන් කිරීමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් උණුසුම් අන්දමින් පිළගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.

ඡායාරූප AFP



Recommended Articles