මීතොටමුල්ලට තවත් කුණු නෑ


මීතොටමුල්ල ප්‍රදේශයට තව දුරටත් කසළ බැහැර නොකිරිමට රජය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා තාවකාලිකව ස්ථාන දෙකක් සොයාගත් බවයි. 

එසේම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ අවසන් කටයුත පූර්ණ වශයෙන් රජයේ වියදමෙන් සිදු කිරිමටද රජය තිරණය කර තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනපති හා අගමැතිගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණ කමිටුවක්ද පත් කර තිබේ.

 image_088db01b47 image_3587739761 image_a4253a314e image_bcc5e30a8b image_c0cafff401 image_c7e99b215d

 



Recommended Articles