මින්නේරිය රැකීමට


උතුරුමැද පළාතට දින කිහිපයක් පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ශාව හේතුවෙන් මින්නේරිය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් ජලාශයේ වැව් බැම්ම අවදානම් තත්ත්වයට  පත්ව තිබේ.

මේ හේතුවෙන් වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා වැලි කොට්ට යෙදීමට හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් කටයුතු කළ අයුරු.



Recommended Articles