කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික උද්‍යානයට අයත් ප්‍රදේශය තුළ මේ දිනවල නිතර වන අලි මාර්ගයේ සැරිසරන අයුරුත් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන අසන්නයට පැමිණෙන අයුරු දැකගත හැකිවෙයි.
මේ සමිබන්ධයෙන් මින්නේරිය ජාතික උද්‍යාන භාරකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වන අලි සඳහා ආහාර ලබා දිම, ජායාරූප ගැනීම හා රථ වාහන තුළ ඇති නලා ශබ්ද නොකරන ලෙසත් තම වාහන තුළින් බැසීමට උත්සාහ නොකර ලෙසයි.