මිතුදම By . . // 2014 සැප් 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - 880 එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිවාරය සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මහන්ද රාජපක්ඹ මහතාට සිය මිතුරෙකු හමුවීය. ඔහු පලස්තීන ජනපති මහමූද් අබ්බාස්ය. මෙහිදී අගෝස්තු මාසයේදී ජනපතිවරයා කළ පොරොන්දුව ඉටුකරමින් ඇමෙරිකානු ඩොලර් මිලියක ආධාරයක්ද පිරිනමනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles