මැතිවරණ පොරය නිමයි


බස්නාහිර  හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (26දා) අවසන් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය නුගේගොඩදී පැවැත්විණි. එම රැළිය අතරතුරදී මෙම ඡායාරූපය කැමරාවේ සටහන් විය.



Recommended Articles