තමා විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සහනයක් ලබා ගන්නා තෙක් එජනිස වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් ජාතික ලැයිස්තු නාම යෝජනා ලබා දුනහොත් අදාළ නම් ගැසට් කිරීමෙන් වලකින ලෙස නීතීඥවරඥ අරුණ ලක්සිරි මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් බාරදී තිබේ.
එජනිසයේ මහලේකම්වරයා සම්බන්ධයෙන් මේදිනවල අර්බුදයක් පවතින බැවින් මෙලෙස කටයුතු කරනලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා තිබේ