2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එක්දින පිටියට පිවිසීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට අද (03දා) හැකිවිය. එ් ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදීය. මෙහිදි පන්දුවාර 10ක් යොමුකළ මාලිංග ලකුණු 57ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේය.