මාලිංග ආයෙත් එයි


ආබාධයකට ලක් එයින් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ශ්‍රී ලංක හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග නැවතත් සිය පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔහු ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රිඩා කිරීමට මාලිංගට ඇත්තේ අවම ඉඩක් බවයි වාර්තා වෙන්නේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට තාවකාලිකව ක්‍රිකට් පිටිය අහිමි වී තිබෙනවා.

ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි.

14054914_1898405453523986_3140038873757887858_n 14055104_1898406326857232_3795173863152713104_n 14079548_1898406306857234_442507380414011179_n 14141577_1898409266856938_3501247708288003768_n



Recommended Articles