මාලඹේට කොතලාවලට එරෙහිව අන්තරේ වීදිබසයි


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අහෝසිකර නිදහස් අධ්‍යාපනය විකිණීම නවත්වන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය අද කොළඹ කොටුවේදී විරෝධතාවක් පැවැත්වීය. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන  ගමනයට බාධාවක් ඇතිවිය.

 



Recommended Articles