මහේල සමුගනී


සිය අවසන් ටෙස්ට් තරගයට එස්.එස්.සී. පිටියේදි මුහුණදුන් මහේල ජයවර්ධන අද ටෙස්ට් ක්‍රීඩා පිටියට සමුදුන්නේය. ඔහුගේ සමුගැනීම ඔහුට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට, ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට හැගීම්බර මොහෝතක්විය. රැස්ව සිට සියලු දෙනාට ආචාර කිරීමට මහේල අමතක නොකළේය.

 



Recommended Articles