මහින්ද චින්තන ලොව දිනන මග


'මහින්ද චින්තන ලොව දිනන මග' ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23දා) පෙ.ව. 9.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන මෙම මැතිවරණ ප්‍රකාශනය 'මහින්ද චින්තන' හා 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල මීළඟ අදියරයි.

ඡයාරූප සුදත් සිල්වා

 



Recommended Articles