පාර්ලිමේන්තුවට පැමිණීමට හා පිටව යෑමට පාර්ලිමේන්තු මන්ත්රීන්ට වරප්රසාදයක් පවතින බවත් බයිසිකලයෙන් පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පාර්ලිමේන්තුවට පැමිණීමේදී බාධා ඇති වූ බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
කතානායකවරයා පැවැසුවේ ඒ හිටපු ජනපති මෙන්ම දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන බවත් කතානායක පැවැසීය.