මහ මැතිවරණයෙන් එක්සත් ජනාතා නිදහස් සන්ධානය ජයගත්තද ඔහුට අගමැතිකම දෙන්නේ නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. එසේම මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරදින බවත් ඔහු කීවේය. ඊයේ (14දා) සවස ජනපති ලේකම් කාර්යාලයේදී ඔහු මෙම ප්‍රකාශ කළේය.
ඡායාරූප සුදත් සිල්වා