මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා හා තවත් දෙදෙනෙක් එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූග්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙසේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු

   DSC_2886   DSC_2914 DSC_2919

 

 



Recommended Articles