මහරගම ගින්න


මහරගම වෙළඳ සංකීර්ණයේ පවතින විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් අද (03දා) පෙරවරුවේදී ඇතිවිය. පොලීසිය හා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වනු ලැබීය.

 

 



Recommended Articles