මත්තල කාර්යබහුල වෙයි


කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය  අලුත්වැඩියා කිරීම සඳහා එහි ගුවන් ගමන් පසුගිය 06 වැනිදා සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට යොමුකිරීමත් සමග මේ වනවිට ගුවන් ගමන් වාර 84ක් අද (23දා) වනවිට ක්‍රියාත්මක වී තිබෙන බව මත්තල ගුවන්තොටුපළ කළමනාකරු උපුල් කලන්සූරිය පවසයි.

ශ්‍රී ලංකන්  ගුවන් සේවයේ බිජිං හා සැන්හයි ගමනාන්ත දෙකත්, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයත්, ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයත් මේ වනවිට මත්තල සිට ගුවන් ගමන් මෙහෙයවයි.

ජනවාරි මස 06 වැනිදා සිට ගුවන් මගීන් 6,275ක් මෙම ගුවන්තොටුපළ පරිහරණය කර තිබෙන බවත්, අද (23දා) දිනයේදී ගුවන්තොටුපළ පරිහරණය කළ සංඛ්‍යාව 639ක් බවද හෙතෙම පැවසීය.

20 23 24   00 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19Upul kalansooriya

 

 



Recommended Articles