භික්ෂු මර්දනයට එරෙහි සමුළුවක්


රජය විසින් භික්ෂූන් වහන්සේලා මර්දනය කරන බව පවසමින් ඒ පිළිබඳව සංවිධානය කළ සමුළුවක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීය.

මේ සඳහා එක්ව සිටි භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවි උද්‍යානයේ සිට පදනම් ආයතනයට පාගමනින්ම වැඩියහ.

1 (1)1 (2)1 (3)1 (4)1 (5)1 (6)1 (7)1 (8)1 (9)1 (10)1 (11)1 (12)1 (13)

 

 

 

 

 

 

 

 



Recommended Articles