භික්ෂුණ් වහන්සේලා වෙනුවෙන් යෝගා වැඩසටහනක්


භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පැවති එක්දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25දා) බොරැල්ල ගෝතමී පාර පිහිටි ‘‘සදහම් මැදුර“ ශාලාවේදී පැවැත්වුණි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ජාතික ක්‍රීඩා විද්‍යායතනය සම්පත් දායකත්වය  සපයා ඇති  මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ඉන්දියාවේ යෝගා සංගමය පිහිටුවාලීමේ මූලිකත්වය දැරූ ප්‍රකට විශාරදයෙකු වන ආචාර්ය අරූන් කොඩිස්කාර් මහතා විසිනි.

520A5356 copy 520A5373 copy 520A5374 copy 520A5377 copy 520A5398 copy



Recommended Articles