බෙල්ජියම් උප අගමැති - අගමැති හමුවක්


ශ්‍රී ලංකාවට පැමිණ සිටින බෙල්ජියම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩී කෘෘස් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (14දා) පස්වරුවේ අරලියහග මහන්දිරයේදී පැවැත්විණ. මේ අවස්ථාව සදහා ඩී කෘස් මහතාගේ පවුලේ උදවියද එක්ව සිටියේය. දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක්ද අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණ. 

_DSC0880 copy _DSC0893 copy _DSC0898 copy



Recommended Articles