බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ


කෙටිදුර ගමන් සදහා බලශක්ති කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් ලෙසත් නවීන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසත් පාපැදිය ප්‍රචලිත කොට ඉන්ධන භාවිතය අවම කිරීමේ අරමුණින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනාත්මක පාපාදි තරගයක් අද (07දා) පැවැත්විණි.
 
ජයවර්ධනපුර කිඹුලාවල හන්දියේදී ආරම්භ කළ මෙම ඉසව්ව පාර්ලිමේන්තු වටරවුම පසුකර රාජගිරිය හරහා කාසල් වීදිය, කනත්ත වටරවුම පසුකර බෞද්ධාලෝක මාවතේ මලලසේකර මාවත විදුලි සංඥා අසලින් නිදහස් චතුරස්‍රයට ප්‍රවේශ විය.


Recommended Articles