බත්පතත් අමතක කළ කාකි ඇඳුමේ මනුස්සකම


හැමදාම පාරෙදි බණින, දඩ කොළ ලියන,රතු ඉරේදි අල්ලන අපිට හිත් පිත් නැහැයි කියල හිතන රාලහාමිලා දෙන්නෙක් කන්න ගත් බත්පත අතේ තියන්හයිලෙවෙල් පාරෙ මැද්දෑවෙ අතරමං වුණු රෝද හතරක් අයිනටමහ දාවලේ තල්ලු කරන අයුරුයි මේ....

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles