පොසොන් පොහොයට ගල් විහාරයට මහ සෙනගක්


මිහිඳු හිමියන් ලක් දෙරණට වැඩම කළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.  මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සමරමින් දිවයින පුරා පිංකම් රාශියක් පැවත්වෙන අතර පොලොන්නරුව ගල්විහාරයේද පිංකම් රැසක් සිදුවෙයි.

 



Recommended Articles