පොලොන්නරුව ගල් විහාරයේ වෙසක් පිංකම් By පොලොන්නරුව තුෂාර තෙන්නකෝන් // 2014 මැයි 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත පොලොන්නරුව ගල් විහාරයේ අද (14දා) ආගමික වතාවත් සිදුවිය. රාජ්‍ය වෙසක් උත්සවය හෙට (15දා) පොලොන්නරුව ගල් විහාරයේදී පැවැත්වෙයි. Facebook Twitter Google+ Recommended Articles