පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්


අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් අද (22දා) එල්ල කළේය. 



Recommended Articles