පොලීසියටත් ජල ප්‍රහාරයක්


හම්බන්තොට ඇතිවූ විරෝධතාවෙ එය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. මෙහිදී ජල ප්‍රහාරය පොලීසියට හා එස්.ටී.එෆ්. සාමාජිකයන්ටද එල්ල විය. ජල ප්‍රහාරයෙන් පසුව විරෝධතාකරුවන් එයින් ඉවත්ව ගිය අතර එයින් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම පොලීස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ද තුවාල ලැබිය.

ඡායාරූප ප්‍රදීප් පතිරණ

 PKP_7546 PKP_7560 PKP_7594 PKP_7609 PKP_7623 PKP_7585

 



Recommended Articles