පොඩි හාමුදුරුවන් මවක් වී


දම්මින්න නිදන්වෙල ශ්‍රී සුදර්ශනාරාමයට පිවිසෙන අයෙකුට මෙම දසුන දුලභ නොවෙයි. සුදර්ශනාරාමයේ වැඩවාසය කරන දමනේවෙල සද්ධාලංකාර පොඩි හාමුදුරුවන් වහන්සේගේ ආරක්ෂාව යටතේ හැදීවැඩෙන 'බිංදු' නමැති මුව පැටියායි මේ.



Recommended Articles