පුත්තලම දුම්රිය තුනක් 11දා ධාවනය නොවෙයි


කටුනායක දුම්රිය ස්ථානය හා කුරණ දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එළැඹෙන 11දා පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන තාවකාලිකව වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දුම්රිය තුනක් අවලංගු කරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

 



Recommended Articles