පිළියන්දල රේසිං කාරය පොලීසියට රැගෙන යයි


ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බව කියන පිළියන්දල නිවසකින් සොයාගත් රේසිං මෝටර් රථය අද (18දා) පිළියන්දල පොලීසියට රැගෙන ගියේය.

එය එකලස් කර මෝටර් රථයක් යැයිද කියයි.

මොටර් රථය ලියාපදිංචි කර නැත.

පිළියන්දල දයාරත්න පතිරණ

 



Recommended Articles