අද අළුයම පානදුර රෙදිපිලි හලක ගින්නක් හටගෙන තිබේ. විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න නිසා මුළු ගොඩනැගිල්ලම විනාශ වී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත. පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.
පානදුර රෙදිපිලි හලක ගින්නක්
Recommended Articles