පාකිස්තානයේ සිට ශ්රී ලංකාවට වැඩම වූ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා පාකිස්තානය බලා ඊයේ (26දා) වැඩම වූහ.
පාකිස්තාන අග්රමාත්ය නවාෂ් ෂරීෆ් මහතා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරිමට පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාරයේ තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම වූහ.
එම ධාතූන් වහන්සේලා දවයිනේ විවිධ ප්රදේශන්හි පවතින විහාරස්ථානවලට වැඩමවා ජනතාවට වැදපුදා ගැනීමට අවස්ථාව උදා කළේය.