පාකිස්තාන අගමැති පැමිණේ


තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් සරීෆ් මහතා අද (04දා) ප.ව.4.00ට පමණ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. 

ඔහුගේ දූත පිරිස 9 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයට අමාත්‍යවරු දෙදෙනෙක්ද වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා කටුනායකට පැමිණියේය.

ටී.කේ.ජී කපිල/ඡායාරූප ප්‍රදීප් පතිරණ 

 



Recommended Articles