ප්‍රධාන තනතුරු තිලංග පාර්ශ්වයට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස වසර දෙකකට කටයුතු කිරීමට අවශය බලය ලබාගැනීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය අද (03දා) සමත්වූයේය. ඒ ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ රණතුංග පාර්ශ්වය පරාජය කරමිනි.

ශ්‍රී ලංකා කිකට් ආයතනයේ ප්‍රධාන තතතුරු හතම තිලංග පාර්ශ්වයෙන් පත්වූ අතර උප සභාපතිවරු ලෙස තිංලග පාර්ශ්වයේ ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් ලේකම් නතතුර සඳහා මොහාන්ද සිල්වා, භාණ්ඩාගාරික තනතුර සඳහා ශම්මි සිල්වා, උප භාණ්ඩාගාරිකලලිත් රඹුක්වැල්ල හා  උපලේකම් ලෙස ති රවී වික්‍රමරත්න යන අය තේරීපත්වූහ.

ඡයාරූප ශමීර රාජපක්ෂ



Recommended Articles