ප්‍රධාන අපෙක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති


2015 ජනපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාත් අද (08දා) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළහ.

ජනපති  මහින්ද රාපක්ෂ මහතා මැදමූලන ඩි.ඒ. රාජපක්ෂ මහ විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසෙන් මහතා පොළොන්නරුව නවනගරයෙශ්‍රී විද්‍යාෙලා්ක විහාරයේදීද සිය ඡන්දය ප්‍රකාශ කළේය. 

 

පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/ ජනපති මාධ්‍ය අංශය/ ප්‍රදීප් පතිරණ/ හිඟුරක්ගොඩ පියතිලක



Recommended Articles