පළමුව ආරක්ෂාව


ඔස්ට්‍රේලියානු පළමු පෙළ තරගාවලියේදී ශේන් ඇබෝට් එවූ පන්දුවක් හිසේ වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පිලි හියුස් පිළිබඳව මතකය සැමදා ක්‍රිකට් පිටියේ රැදී තිබෙනු ඇත.

කෙසේ වෙතත් මෙම මරණයෙන් පසුව ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමුවූ අතර ඒ අනුව නව ආරක්ෂිත ආවරණයක්ද නිපද විය.

මෙම අාරක්ෂිත හිස්වැසුම කුමාර් සංගක්කාර අද (08දා) ඔස්ට්‍රේලියාවට එරෙහි පැවැති තරගයේදී භාවිත කළ අතර ඇන්ජලෝ මැතිව්ස්ද එවැනි හිස් ආවරණය් පැලඳිය.



Recommended Articles