පස් නිවුන් දරුවන්


පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පිරිමි දරුවන් සිවුදෙනෙකු හා එක් ගැහැනු ළමයෙකු එම පස් නිවුන් දරු උපතට අයත් වෙයි.

දරුවන්ගේ මව හෑදෙණිය, වැරැල්ලේගම පදිංචි තනුජා ඒකනායක නැමැති නීතීඥවරියක වන අතර  බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. දරුවන් සියල්ලන්ම සුවෙන් සිටියි.

 

 



Recommended Articles