මාවනැල්ල නගරයේ අනාරක්ෂිත ලෙස කුඩා දරුවන් හතර දෙනෙකු නාවාගෙන කුඩා යතුරුපැදියකින් යතුරුපැදි කරුවෙකු ගමන් ගන්නා අයුරු මෙසේ අද කැමරාවේ සටහන් විය.
යතුරු පැදි අනතරුවලින් බොහෝ දෙනෙකු සිය ජිවිතයෙන් වන්දි ගෙවන අවස්ථාවක මෙවැනි සිදුවීම් අනතුරුවලිට අතවැනීමක්ද වෙයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර