නේපාල ජනපතිනිය පිටත්වෙයි


එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි නේපාල ජනපතිනී බින්ද්‍යා දේවි භන්ඩාරි මහත්මිය සිය පස්දින නිල ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (16දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඇයට ගුවන්තොටුපොළේදී සමුදීම සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්වූ අතර ගුවන් තොටුපොළේදී ඇයට හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණ.

ප්‍රදීප් පතිරණ

 PKP_1416 copy PKP_1448 copy PKP_1463 copy PKP_1476 copy

 



Recommended Articles