නීතිවිරෝධී ජනපතිවරණය එපා By ශමීර රාජපක්ෂ // 2014 නොවැ 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහින්දට තුන් වරක් බෑ, නීතිවිරෝධී ජනපතිවරණය එපා! යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාද සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (18දා) කොළඹද පැවැත්විණි. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් ලබුණි. Facebook Twitter Google+ Recommended Articles