නිල සුනඛයෝ 43ක් විසිර යති


නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වු සුනඛයින් 43 දෙනෙකු පොලිස් නිළ සුනඛ කොට්ඨාසයේ මාස හයක පුහුනුවක් ලබා යෑමේ  උත්සවය ඊයේ (24දාමහනුවර පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්විණ.  

පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, අපරාධ පරික්ෂණ ආදියෙහි පුහුණුවීම් සාර්ථකව  නිමා කර ඇති මෙම සුනඛයින් දිවියෙන් පොලිස් පළාත් 5 ක සේවය සඳහා යොමු කිරීමට නියිමිතය.



Recommended Articles