නියඟයකට පසුව මහ වරුසාවක්


පසුගිය වසර දෙකේ දී එක දිගට ශ්‍රී ලංකාව පරාජය ලබද්දී ක්‍රිකට් ක්‍රීඩාව නියඟයකට අහුවෙලා කියලා බොහෝ දෙනා හිතුවා. පසුගිය සෙනසුරාදා ඒ නියඟය නිමා වෙලා මහ වරුසාවක් වැස්සා. ඒ ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම පරාජය කරලා ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරමින්. නියඟය කාලේ ක්‍රිකට් අතහැරලා ගිය බොහෝ දෙනෙක් ක්‍රිකට් වසන්තයේ මල් පිපෙද්දී ආයෙත් ක්‍රිකට්වලට එයි. ඒත් නියං සමයේ අතිශය අසීරුව දරාගෙන සිටි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ටත් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියටත් වසන්තයේ සතුට විඳිමින් මෙසේ සිනාසෙන්නට අනෙක් බොහෝ දෙනාට වඩා අයිතියක් ඇති බව නම් කිව යුතුයි. 

as DSC_8926 eee fs IMG_7552

rrtt

ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ/අමිල ගමගේ

 



Recommended Articles